SLTDA කිමාලි, කැතයි ලැජ්ජයි !

කිමාලි හෙවත් කුප්‍රකට ඩිල්මා ලේලිය නොහොත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය තරම් ලැජ්ජා විරහිත ආයතන ප්‍රධානියෙකු ලංකාවේ නැති බව අද දිනයේ නැවත වරක් සනාථ විය.