බන්ධනාගාර නියාමකයින්ට විනය පරීක්ෂණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 21, කොළඹ (LNW): ලෙඩ නිවාඩු දමා බන්ධනාගාර නියාමකයින් පිරිසක් සේවයට නොපැමිණීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියාඅ සිටී.

ඇතැම් අය ඊයේ දිනයේ අධිකරණ කටයුතුවලින්ද ඉවත්ව සිටි බව බන්ධනාගාර කොමසාරිස් පරිපාලන ගාමිණි බි. දිසානායක මහතා සඳහන් කළේය. ඊයේ (20) දිනයේ සිට දිවයිනේ ප්‍රධාන බන්ධනාගාරවල නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිස ඇති අතර, බන්ධනාගාර නිලධාරී එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...