චීන මාදිලියේ නවීකරණයේ නව පරිච්ඡේදයකට සූදානම් වන්න – චීන ජනපති

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය දිනවල මධ්‍යම චීනයේ පිහිටි Henan පළාතේ Luoyang සහ Zhengzhou නගරවල නිරීක්ෂණ චාරිකාවල නිරත වුණා.

නව යුගයේ මෙන්ම නව ගමනේ‍දී, Henan පළාත චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ උපායමාර්ගයන් ක්‍රියාත්මක කරමින්, මධ්‍යම චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනයෙන් චීන මාදිලියේ නවීකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී ‍පෙන්වා දුන්නා.

විද්‍යා හා තාක්ෂණයෙන් තොරව නවීන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කළ නොහැකි බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. තාක්‍ෂණික සංවර්ධනය ශක්තිමත් කර ස්වාධීන නවෝත්පාදන මාවතකට චීනය යා යුතු බවයි ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය ක‍ර ඇත්තේ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...