ලක්ෂ පහක් අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත පොලිස් ස්ථානාධිපතිවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව බව සඳහන්.