දෙමටගොඩින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 46කට ආසන්න ප්‍රමාණයක් සොයා ගනී!

කොළඹ LNW: “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක වූ විශේෂ විමර්ශනයකදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් දෙමටගොඩ ප්‍රදේශයෙන් අද (22) පොලිස් භාරයට ගෙන තිබේ

ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 876ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 325ක් පොලිස්භාරයට ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...