JLo සිය ජනප්‍රියතම ගීතයක් වන”On The Floor” තුළින් ගෝලීය වශයෙන් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි; Off Campus හි සීන් එකකුත් මේකට හේතුවක් වෙලා!

සටහන – පුලී

මැයි 22, LNW (කොළඹ): ‘On The Floor’ සමඟින්, ජෙනිෆර් ලෝපෙස් ඇගේ වෘත්තීය ජීවිතයේ නවතම සන්ධිස්ථානය සනිටුහන් කරමින් රසිකයන් සමඟ එක්වෙයි.

56 හැවිරිදි ඇමරිකානු ගායිකාවක් සහ ගීත රචිකාවක් වන JLo ගේ ‘On The Floor’ Spotify හි ප්‍රවාහ බිලියනයක් ඉක්මවා යාමත් සමඟ විශාල ජයග්‍රහණයක් මෙලෙස සනිටුහන් කළාය.

 ‘On The Floor’ යනු 2010 දශකයේ මුල් භාගයේ සම්භාව්‍ය ගීතයකි.

Pitbull සමඟ නිර්මාණය වුණු මෙම ගීතය, ලොව පුරා දැවැන්ත නර්තන ගීතයක් බවට පත් වූ අතර දැන් බිලියන ගණනක ප්‍රවාහ සන්ධිස්ථානයට පැමිණ ඇති බව සාඩම්බරයෙන් කිව හැකිය.

එමෙන්ම ඇගේ මෙම ජනප්‍රිය ගීතය තිරය පිටුපස භාවිතා කිරීම වෙනුවෙන් “Off Campus” නම් ඇමරිකානු ආදර රූපවාහිනී කතා මාලාවට ඇය ප්‍රශංසා කිරීමට අමතක නොකළාය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...