ලක්ෂ 40ක් සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට !

Date:

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අල්ලස් ලබා ගැනීමෙන් උපයා ගත් බවට විශ්වාස කෙරෙන රුපියල් මිලියන 4ක මුදලක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි.

ඔවුන්ව අද (23) පස්වරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ජුනි 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියම කෙරී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...