පුවත්දේශපාලන පුවත් අමාත්‍යාංශ 10කට ඇමතිවරුන් 8 දෙනෙක් දිවුරුම් දෙති May 23, 2022 FacebookXPinterestWhatsApp අද (23) දිනයේදී මීට මඳ වේලාවකට පෙර නව කැබිනට් අමාත්‍යවරුන් 08 දෙනෙකු දිවුරුම් දී තිබේ. ඔවුන් අමාත්‍ය ධුර 10ක් වෙනුවෙන් දිවුරුම් දී ඇත. RN