හිරියාලේදී මාලිමාව පරදා සජබ බලය අල්ලයි !

සීමාසහිත හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරගැනීම සඳහා අද (23) පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් සමගි ජන බලවේගයේ කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව, 07 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සමගි ජන බලවේගයෙන් 04 දෙනෙකු තේරීපත්ව ඇති අතර ජාතික ජන බලවේගයෙන් දෙදෙනෙකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් අයෙකුත් පත්වී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...