උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දුම්රිය මාර්ගයට ගස්, ගල් සහ පස් කඩාවැටීම හේතුවෙනි.

ඒ අනුව දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එසේම බදුල්ල – කොළඹ සහ කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය ද අද (24) දිනයේ අවලංගු කර ඇති අතර විශේෂ දුම්රිය ද අවලංගු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...