*
Monday, June 17, 2024
spot_img

Latest Posts

වසර 46කට පසු යාපනය විශ්ව විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්!

කොළඹ LNW: යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

ඒ අනුව එහි සායනික පුහුණු හා පර්යේෂණ අංශය ස්ථාපිත කර ඇත.

මෙලෙස යාපනය විශ්වවිද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇත්තේ වසර 46කට පසුව වන අතර ඊට රුපියල් මිලියන 942ක මුදලක් වැය වී ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan