නව තාක්ෂණයෙන් රටක් දියුණු වනවා සේම සාරධර්ම ද වර්ධනය කළ හැකියි – විපක්ෂ නායක

Date:

කොළඹ LNW: නව තාක්ෂණය උපයෝගී කර ගෙන රටක් දියුූණු වනවා සේම සහෝදරත්වය සංහිඳියාව ඇති කර විනයානුකූල සාරධර්මවලින් යුත් රටක් හා සුචරිතවත් සමාජයක් නිර්මාණය කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) කොළඹ ගංගාරාම විහාරය කේන්ද්‍ර කර ගෙන පැවැති වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහි දී ඩිජිටල් තාක්ෂණය සහ Augmented Reality තාක්ෂණය උපයෝගී කර ගෙන නිර්මාණය කර තිබූ වෙසක් නිර්මාණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඇගයීමට ලක්විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...