බිලියන ගණන් ණය ගත්තු අරක්කු සමගම සත පහක්වත් නැවත ගෙවල නැහැ – මරික්කාර් (VIDEO)

Date:

රාජ්‍ය බැංකුවලින් බිලියන ගණනින් ණය ලබා ගෙන නැවත සත පහක් හෝ ගෙවා නැති අරක්කු සමාගම් ගැන අද කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

මහජන නියෝජිතයින් ලෙස රාජ්‍ය ආයතනවල මෙලෙස සිදුව තිබෙන දූෂණ වංචා,අකටයුතුකම් ගැන සොයාබැලීම සහ ඒවාට නිසි නීති ක්‍රියාමර්ග ගෙන තිබේද යන්න සොයා බැලිය යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...