අපි දවසින් දවස පොහොසත් රටක ලස්සන මිනිසුන් ලෙස දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගන්නවා – ඇමති TB

විපක්ෂය දිනෙන් දින මළගම වෙත යද්දී ජාතික ජන බලවේගය පොහොසත් රටක ලස්සන මිනිසුන් ලෙස දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගන්නා බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“අනපේක්ෂිත මොහොතවල්වල සිදුවෙන කුඩා සිදුවීම්වලින් මුළු ආර්ථිකයක් කඩාවැටෙනවා කියලා කෑ මොරදෙන විපක්ෂයට අපි කියනවා ටික කාලයක් යනකොට විපක්ෂය දවසින් දවස මළගමට යයි. අපි දවසින් දවස පොහොසත් රටක ලස්සන මිනිසුන් ලෙස දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගන්නවා”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී පිඹුරත්තෑව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...