*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

වෛද්‍යවරුන්ගේ වැටුපෙන් 30,000 ක් කපලා – GMOA දැඩී තීන්දුවක් ගැනීමට සැරසෙයි

රජය මුහුණ දී සිටින දැවැන්ත මුල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා රාජ්‍ය සේවකයෙන්ගේ වැටුප් කප්පාදු කිරීමට බළධාරීන් කටයුතු කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

වැටුප ඉක්මවූ දීමනා කප්පාදු කිරීමට පාලකයන් තීරණය කර ඇති බවත්, මේ නිසා වෛද්‍යවරුන්ගේ වැටුපෙන් රුපියල් 30,000 කට අධික මුදලක් කප්පාදු කර ඇති බවත් එම සංගමයේ මධ්‍යම කාරක සභික, වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා.

මෙම තත්වය මත දැඩි කළකිරීමට පත් වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් රට හැරයාමේ සූදානමක පසුවන බවයි කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ.

මෙම අසාධාරණ තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනමින් පියවරක් නොගතහොත් වෛද්‍යවරුන් වෙනුවෙන් තම සංගමයට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan