රන් ඇපකර මත ලබාදෙන ණය සඳහාත් උපරිම ණය අනුපාතයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වාදීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

ඒ අනුව, අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලපත්‍ර ලාභී වාණිජ්‍ය බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මගින් රන් භාන්ඩ ඇපයට තබා ලබා දෙන ණය පහසුකම්, එම රන් භාණ්ඩවල වටිනාකමින් 70%ක උපරිම සීමාවකට යටත් වන බවයි ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...