රැප් ගායිකා නිකී මිනාජ් ට සිදු වූ අකරතැබ්බයෙන් බැට කෑ රසික රසිකාවියන්!

Date:

සටහන – පුන්සරා ලියනගේ

මැයි 26, කොළඹ (LNW): ඇම්ස්ටර්ඩෑම් හි ෂිපෝල් ගුවන් තොටුපළේදී ඇමෙරිකානු රැප් ගායිකා නිකී මිනාජ් අත්අඩංගුවට ගැනීමෙන් පසු මැන්චෙස්ටර් හි පැවැත්වීමට නියමිතව තිබූ ඇයගේ ප්‍රසංගය අවසන් මොහොතේ නතර කිරීමට සිදු විය.

මේ පිළිබඳ නිකී මිනාජ් ගේ රසික රසිකාවියන් අතර එතරම් පැහැදීමක් නොවීය. 

මත්ද්‍රව්‍ය අපනයනය කිරීමේ චෝදනාව මත මිනාජ් අත්අඩංගුවට ගත් නමුත් ඇයගේ ප්‍රසංග දිගටම කරගෙන යාමට අවසර දුන් බව නෙදර්ලන්ත පොලිසිය පවසයි.

කෙසේ වෙතත්, ඉකුත් සෙනසුරාදා පැවති ඇයගේ ප්‍රසංගය සඳහා නියමිත වේලාවට ඇය මැන්චෙස්ටර් වෙත නොපැමිණි අතර, ඇය වේදිකාවට 

පැමිණෙන තෙක් රසික රසිකාවියන් 20,000 ක් පමණ කරළියේ රැඳී සිට තිබුණමුත් ඇය එය කල් දැමීමට කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...