රෙමාල් අද රාත්‍රියේදී බෙංගාලයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෙමාල් සුලිකුණාටුව පැයට කිලෝමීටර් 135 ක වේගයකින් ලගාවීම හේතුවෙන්, ඉන්දියාවේ බටහිර බෙංගාලයට කාලගුණ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව, Times of India වාර්තා කරයි.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ, එය අද රාත්‍රියේදී බෙංගාලයට ඇතුළු වන බවයි.

මේ වන විටත් ප්‍රදේශ රැසක ධාරානිපාත වැසි සමග තද සුළං හටගෙන තිබෙන බව පැවසේ.

එරට කාලගුණ අංශ  පෙන්වා දෙන්නේ, සුලිකුණාටුවෙන් බටහිර බෙංගාලයට මෙන්ම බංග්ලාදේශ වෙරළතීරයන්ට ද බලපෑම් එල්ල වන බවයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...