පුහුණු ශ්‍රමිකයින් විදෙස්ගත කිරීම ඉලක්ක කර භාෂා හා වෘත්තීය පුහුණු අරඹන්න – ජනපති (VIDEO)

Date:

ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා රැකියා පුරප්පාඩු රැසක් ඇති බැවින් එම අවස්ථා ඉලක්ක කරගෙන භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පුහුණු ශ්‍රමිකයින් විදෙස් රැකියා වෙළඳපොල වෙත යොමුකිරීමේ වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (25) අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“දැන් හුඟක් වෙලාවට මේ තරුණ කොටස්වල මුදල් ඉපයීමේ ක්‍රමවේද අපි හදලා දුන්නොත් ඒක හරිම වැදගත් දෙපැත්තෙන්ම. එකක් අවස්ථාවක් ලබාදීම, දෙවැනි එක අපට ඉතාම අත්‍යවශ්‍ය විදේශ විනිමය පුළුවන් තරම් ගෙන්වාගන්න එක. දැන් හුඟක් රටවල තියෙනවානෙ වැඩි මුදලක් ගෙවන ඒවා පුහුණු ශ්‍රමිකයින්ට. ඒ වගේ ඒවාට අපි වැඩියෙන් යවාගන්නෙ කොහොමද කියන එක. ඒකෙ මොනවා හරි බ්ලොක්ස් තියෙනවා නම් භාෂාව ඉගැන්වීම හෝ එහෙම එකක් තියෙනවා නම් ඒවා කොහොමද අපි වැඩිකර ගන්නෙ කියන එක. මම වෘත්තීය පුහුණු අධිකාරියටත් කිව්වෙ පුළුවන් තරම් අපට පුහුණු කරලා දෙන්න පිටරට යවන්න කියලා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...