ඉදිරි දින 6 තුළ ලාෆ්ස් ගෑස් යළි වෙළඳපොලට !

Date:

ඉදිරි දින 6 තුළ ලාෆ්ස් ගෑස් යළිත් වෙළඳපොලට නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව එම සමාගමේ සභාපති කේ. එච්. වෑගපිටිය මහතා පවසයි.

ණයවර ලිපි විවෘත කිරීමට හැකියාව ලැබී ඇති බැවින් මෙසේ වෙළඳපොලට ගෑස් නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

පසුගිය දීර්ඝ කාල සීමාවක් තුළ ලාෆ්ස් ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමක් සිදු නොවුණු අතර එම ගෑස් සිලින්ඩර මිලදී ගත් පාරිභෝගිකයින් එයින් දැඩි අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...