යුද හමුදාපති ධුරයේ වෙනසක් ! ශවේන්ද්‍ර විශ්‍රාම යයි !

ඉදිරි සතිය තුළදී යුද හමුදාපති ධුරයේ වෙනසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ. වත්මන් හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.

හමුදාපති ධුරයෙන් විශ්‍රාම යන ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස තවදුරටත් කටයුතු කරනු ඇත.

පුරප්පාඩු වන යුද හමුදාපති ධුරය සඳහා ගජබා රෙජිමේන්තුවේ මේජනර් ජනරාල් විකුම් ලියනගේ මහතා පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ජුනි මස පළමුවැනිදා සිට මෙම වෙනස්කම් ක්‍රියාත්මක වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...