අගමැති රනිල්ගේ නිවස අසල විරෝධතා වළක්වමින් අධිකරණ නි‍යෝගයක් …

0
835

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි කුරුඳුවත්ත පොලිස් වසමේ පස්වන පටුමග සහ ඒ අවට මාර්ග හා පාසල් අවහිර වන පරිදි මහජන පීඩාවක් සිදුවන ආකාරයට විරෝධතා පැවැත්වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, කුරුඳුවත්ත පොලිසිය විසින් කළ ඉල්ලීමක් අනුව ය.

RN