අගමැති රනිල්ගේ නිවස අසල විරෝධතා වළක්වමින් අධිකරණ නි‍යෝගයක් …

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි කුරුඳුවත්ත පොලිස් වසමේ පස්වන පටුමග සහ ඒ අවට මාර්ග හා පාසල් අවහිර වන පරිදි මහජන පීඩාවක් සිදුවන ආකාරයට විරෝධතා පැවැත්වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, කුරුඳුවත්ත පොලිසිය විසින් කළ ඉල්ලීමක් අනුව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...