යෝධයා එකට

නිශ්මං රණසිංහ මැයි 27, කොළඹ LNW:

දකුනු කොරියාවේ ගුමී හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 දෙවන මූලික තරගය නියෝජනය කළ චමෝද් යෝධසිංහ එම ඉසව්ව පහසුවෙන් ජය ගන්නට සමත් වුණා.අවසාන මීටර් 30 ක පමණ දුරේදි ඉදිරියට පැමිණ පහසුවෙන් ජයග්‍රහණය අත් කර ගත් යෝධසිංහ ඔහුගේ උපරිමය මූලික තරගයේදී භාවිතා නොකළ බව දැක ගන්නට ලැබුණා.ඔහු තරගය ජය ගැනීම සඳහා වාර්තා කළ කාලය තත්පර 10.40 කි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...