නදීශා ට පදක්කමකට යාමට නොහැකි වෙයි

Date:

නිශ්මං රණසිංහ මැයි 27, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ පදක්කම් නියඟයට විසඳුම් ලබා දෙමින් බොහෝ විට ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල වල පදක්කම් දිනා දුන් ක්‍රීඩිකාවක වන නදීශා දිල්හානි ලේකම්ගේ ගුමී හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී කාන්තා හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් කිසිඳු පදක්කමක් දිනා ගන්නට සමත් වූයේ නැහැ.

ඇය මීටර් 55.53 ක දක්ෂතාවයකට සීමා වූ අතර ආරම්භක වීසි කිරීමේ සිට ඇයගේ හොඳම විසි කිරීම දක්වා මීටරයක් වැනි දුරක වර්ධනයක් පමණක් පෙන්වීමට හැකි වීම මෙම පරාජයට හේතු වුණා.
පහතින් දැක්වෙන්නේ ක්‍රීඩිකාවන්ගේ හොඳම සහ පහළම අගය ගන්නා වීසි කිරීම් අතර පරතරය වන අතර ඒ අනුව වීසි කිරීම් තුල ඔවුන් තමන්ගේ වීසි කිරීම් කොපමණ ප්‍රමාණයකට වැඩි කර ගන්නවා ද යන්න පිළිබදව අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙනවා.
https://bit.ly/3FrLxL4

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...