උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ABBA Voyage මංගල දර්ශනය ඇරඹෙයි! 

සතලිස් වසරකට පසු ඇග්නේතා, බියෝර්න්, බෙනී සහ ඇනිෆ්‍රිඩ් හෙවත් ABBA මෙලෙස සිය ABBA Voyage යාත්‍රාව නැංගුරම් ලාන වගයි… බාල මහළු ප්‍රේක්ෂකයන් රැසකගේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද 70 දශකයේ ගීත අමන්දානන්දය ABBA ගේ යළි සම්ප්‍රාප්ති සනිටුහන් කරන ABBA Voyage ත්‍රිමාණ සජීවීකරණ හොලොග්‍රෑම් ප්‍රසංගය අද (මැයි 26) දින ආරම්භ වී ඇති බවට වාර්තා වේ. මෙම සජීවී ප්‍රසංගය … Continue reading උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ABBA Voyage මංගල දර්ශනය ඇරඹෙයි!