Thursday, June 1, 2023
spot_img

Latest Posts

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරප්පාඩු පුරවන්නේ කවදාද ? – විපක්ෂ නායක සජිත් විමසයි (VIDEO)

අපේ රටේ ගුරු පුරප්පාඩු 35,000ක්, විදුහල්පති පුරප්පාඩු 5000ක්, අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ පුරප්පාඩු 500ක් පමණ ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒවා සම්පූර්ණ කිරීම සිදුවන්නේ කවදාදැයි ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය.

මේ වනවිට නියෝජ්‍ය විදුහල්පතිවරුන් 2500 ක පමණ ප්‍රමාණයකට ගැටළු රැසක් පවතින බවද ඒ මහතා සිහිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.