වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට

සටහන – රුවන් නෙළුගොල්ල

නඩුවක් හේතුවෙන් ප්‍රමාද වී තිබුණු වනාතවිල්ලුව ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනීම සඳහා වූ රහස් ඡන්ද විමසීම ඊයේ (27) පැවැත්වුණු අතර එහිදී වැඩි ඡන්ද 02කින් ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගයේ වින්සන්ට් ෆ්‍රැන්සිස් මහතා සමත්වී තිබේ.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ සභාය ලැබූ වින්සන්ට් ෆ්‍රැන්සිස් මහතා ඡන්ද 10ක් ලබාගෙන තිබූ අතර ජාතික ජන බලවේගයේ සුරංග ප්‍රදීප් කුමාර මහතා ලබාගෙන තිබුණේ ඡන්ද 8ක් පමණි.

උපසභාපතිවරයා තේරීමේ ඡන්දයේදී ඡන්ද 11ක් ලබාගනිමින් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තුසිත ලක්මාල් මහතා ජයග්‍රහණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...