නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට !

Date:

“මෝඩාභිමානය” මැයෙන් පසුගියදා පැවති හාස්‍යෝත්පාදක වැඩසටහන් උත්සවයකදී බුද්ධාගමට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකළ බවට පාර්ශ්ව කිහිපයකගෙන් චෝදනාවට ලක්වූ නතාෂා එදිරිසූරිය ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබේ.

විදෙස්ගත වීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඇයට එරෙහිව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබුණේ ඩෑන් ප්‍රියසාද්, බලංගොඩ කස්සප හිමි ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...