ජනපති රනිල් යළි දිවයිනට

Date:

සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව ඒ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී 11.05 ට මැලේසියානු ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...