Miss World ගිය අපේ අනුදිට Multimedia Challenge හි පළමු අනු ශූරතාවය!

Date:

සටහන – පුලී
මැයි 29, LNW (කොළඹ):
 මේ දිනවල පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරඟයේ Multimedia Challenge හි ආසියාවෙන් පළමු අනුශූරිය ලෙස කිරුළ දිනා ගනිමින් අනුදි ඉතිහාසයට එක් වී ඇති බව සතුටින් දන්වමු.

මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා ඇයයි, එය අප සැමට සැබවින්ම ඓතිහාසික මොහොතකි.

මෙම ජයග්‍රහණයත් සමඟ, සහභාගී වූවන් 108 දෙනෙකුගෙන් තෝරාගත් ඉහළම ගෝලීය ජයග්‍රාහකයින් 8 දෙනා අතරට යමින් ඇය කීර්තිමත් ස්ථානයක් ද ලබා ගැනීමට සමත් විය.

Multimedia Challenge හි ඉහළම ස්ථානය ලබා ගැනීම පිළිබඳව තායිලන්තයට සුබ පැතුම් එක් කරන අතර මෙම ගමන පුරාම අනුදිට ආදරය කරන, අනුදි වෙනුවෙන් හඬ නඟන, ඇය වෙනුවෙන් අදහස් දැක්වූ සහ සහාය දුන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට, ස්තූතිය.

මෙවර Miss World කිරුළ ලංකාවට ගෙන ඒමට ඇයට ශක්තිය ධෛර්‍යය ලැබේවායි” LNW අපි ප්‍රාර්ථනා කරන්නෙමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...