පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අපවත් වෙති!

Date:

රෂිකා හෙන්නායක මැයි 29, කොළඹ LNW :

කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියදී, පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද දහවල් අපවත් වූ බව වාර්තා වේ.

කලක සිට රෝගී තත්වයෙන් පසු වූ උන්වහන්සේ  කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන් වේ.

දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානය නිර්මාණය කල උන්වහන්සේ මෙරට තරුණ ප්‍රජාව ආගමානුකුල මාර්ගයට යොමුකිරිම සඳහා මහත් පරිශ්‍රමයක් දරනු ලැබූ ස්වාමීන්ද්‍රයන් වහන්සගේ නමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...