මෛත්‍රී – මහින්ද දින 52 වාර්තාව ගෝඨා – රනිල් බිඳ දමයිද ?

එල්ල වූ ජනතා විරෝධය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 09 වැනිදා අගමැති ධුරයෙන් සමුගැනීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීය. කෙසේ නමුත් ආණ්ඩුව ස්ථාවර කර ගැනීමට හෝ අර්බුද සඳහා විසඳුම් සෙවීමට වික්‍රමසිංහ මහතා තවමත් සමත්ව නොමැත. ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවක් පිහිටවූයේ පොදුජන පෙරමුණේ උපරිම සහාය ලබාදෙන බවට වූ පොරොන්දුව මතයි. කෙසේ නමුත් … Continue reading මෛත්‍රී – මහින්ද දින 52 වාර්තාව ගෝඨා – රනිල් බිඳ දමයිද ?