ඉන්දියාව උතුරේ ධීවරයන්ට ඉන්ධන බෙදයි

Date:

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ධීවර කටයුතුවල නිරතවීමට නොහැකිව අසරණ වී සිටින උතුරේ දූපත්වාසී ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන සැපයීමට ඉන්දියාව සූදානම්ව සිටිනවා.

මේ යටතේ කයිට්ස්, නයිනතිව්, ඩෙල්ෆ්ට්, අනලතිව් ඇතුළු දූපත්වල වෙසෙන ධීවරයන් 700 කට වැඩි පිරිසකට ඉන්ධන හිමිවන බවයි වාර්තා වන්නේ. ඒ සඳහා ඉන්දියාව ඉන්ධන ලීටර් 15,000 ක් වෙන්කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ මෙම ඉන්ධන ධීවරයන් වෙත බෙදාහැරීමට නියමිතය.

පසුගිය 28 වැනිදා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්ගේ මැදිහත්වීමෙන් ධීවරයන් පිරිසකට එක් අයෙකුට ලීටර් 20 බැගින් ඉන්ධන ලීටර් 4600 ක් ලබා දී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...