අතීතයෙන් කතාවක් ….

මේක 2022 අප්‍රේල් මාසේ අන්තිම සතියේ සිද්ධ වුණු සිද්ධියක්. ඒ දවස්වල විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණු රනිල් වික්‍රමසිංහ තමන්ගෙ හිතවත්ම උපදේශකයෙක්ගේ ගෙදර ඇවිත් පොඩ්ඩක් සෙට් වුණාලු. ඒ වෙනකොට කැබිනට් ඇමතිවරයෙක් වුණු බන්දුල ගුණවර්ධන සහ තවත් කීපදෙනෙක් එතන හිටියා ලු. කෑමබීම අස්සේ කතාබහ ඉස්සරහට යනකොට බන්දුල රනිල්ට කිව්වා ලු “සර්, මම මේ පාර අලුත් අවුරුද්දට ගෝටාභය ජනාධිපතිතුමාට … Continue reading අතීතයෙන් කතාවක් ….