හෙල්ලේ අවසන් සටනට රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ දෙදෙනමෙ සුදුස්සෝ වෙති

Date:

නිශ්මං රණසිංහ මැයි 30, කොළඹ LNW:

දකුණු කොරියාවේ ගුමී හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ හෙල්ල වීසි කිරීම සිය මූලික තරගයේ දී මිටර් 81.33 ක දක්ෂතාවයක් දක්වමින් දෙවන තැනට පත් වුණා.රුමේෂ් තරග වැදුණේ ඔලිම්පික් මෙල්ල වීසි කිරීමේ සූර සහ පොදු රාජ්‍ය මණ්ඩල සූර අර්ෂාඩ් නදීම් තරග කළ මූලික තරගයේ යි.රුමේෂ් එහිදී මීටර් 83.71 දක්ෂතාවයක් දක්වමින් එහි දෙවැන්නා වුණේ නදීම්ට දෙවැනි වෙමින්.


සුදුස්කම් ලැබීමේ වටයෙන් දෙදෙනාම අවසන් 12 අතරට පිවිස සිටින අතර සුදුස්කම් ලැබීමේ වටයේ තරග අනුව රුමේෂ් දෙවන තැන සහ සුමේධ සිව්වන තැන පසුවෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...