විපක්ෂ නායකවරයාගේ වෙසක් දින පණිවුඩය!

මැයි 30, කොළඹ LNW :

ජාති, ආගම්, කුල වශයෙන් බෙදී සිටීම අර්ථ විරහිත බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇති බව සිය වෙසක් දින පණිවුඩය යොමුකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටී.

මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ කරුණකි. ජාති, ආගම්, කුල වශයෙන් බෙදී සිටීම අර්ථ විරහිත බව බුදු රජාණන් වහන්සේ පෙන්වා දී ඇත. එබැවින් ධම්මපදයෙන් පෙන්වා දී ඇති පරිදි ‘තමන්ගේ පිහිට තමන්මය ඒ හැර අන් මගක් නොමැත’ යන මහා පාඩම මෙවර වෙසක් දිනයේ දී අපේ ජීවිතයට ළඟා කර ගැනීමට අප සියලු දෙනාම අදිටන් කර ගත යුතුය.

ශ්‍රී ලංකාවාසී ලෝවාසී ජනතාවට ශ්‍රී සුබ වෙසක් මංගල්‍යක් වේවා !!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තද වැසි – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...

එක රටක එකම පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කරගෙන ඉදිරියට යා යුතුයි – සජිත්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන...

ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන - රුවන් නෙළුගොල්ල "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"...

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...