(PHOTOS):පලස්තීනයට ස්ථිර සටන් විරාමයක් ඉල්ලා අදත් කොළඹදී විරෝධතා!

Date:

කොළඹ LNW: පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය විසින් ගෙන යන ජන සංහාරක යුද්ධය වහාම නතර කර ස්ථිර සටන් විරාමයකට බල කරමින් අද (31) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

එම ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 36,000කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වී තිබෙන අතර ඉන් 15000කට වැඩි පිරිසක් දරුවන් වන අතර 7500ක් පමණ කාන්තාවන් ද ඝාතනය වූවන් අතර වෙයි.

බලය වෙනුවෙන් තවදුරටත් සිදුකෙරෙමින් පවතින මෙම ජන සංහාරය වහා නවතා දැමීමට ඊශ්‍රායලය ක්‍රියා කළ යුතු බවටත් ඊට ලෝක ප්‍රජාවේ බලපෑම තවත් තීව්‍ර විය යුතු බවටත් විරෝධතාකරුවන් අවධාරණය කරන ලදී.

සිවිල් සංවිධාන මූලිකත්වයෙන් එම විරෝධතාව සංවිධානය කර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/668/Stop%20the%20genocide%20and%20ethnic%20cleansing

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...

සිවුවන දිනටත් ඉරාන-ඊශ්‍රායල් ගැටුම අඛණ්ඩවම; ඊශ්‍රායලය ටෙහෙරානයේ ගුවන් අවකාශය අත්පත් කරගනියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය හා ඉරානය...