ග්‍රන්ථ ප්‍රමිති අංකයේ ඇත්ත කියන වැඩමුළුවක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 31, කොළඹ (LNW): අන්තර් ජාතික ප්‍රමිති අංක ව්‍යාපෘතිය (ISBN/ISSN/ISMN) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී 2024.06.06 දින පෙ.ව.9.30 ට පැවැත්වේ.


වර්තමානයේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ නිසි ප්‍රමිතියකින් තොරව ප්‍රමිති අංක යෙදීමෙන් කර්තෘවරුන්, ප්‍රකාශකයන් සහ පුස්තකාලයාධිපතිවරුන් අපහසුතාවට පත්වීම වළක්වාලීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ ප්‍රජාව දැනුවත් කිරීම වැඩමුළුවේ අරමුණ වන අතර මෙය නොමිලේ පැවැත්වීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කටයුතු යොදා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...