ෂෙල් ආර්.එම්.පාර්ක් ජුනි සිට ඉන්ධන වෙළෙඳපොළට එක්වෙයි!

කොළඹ LNW: ෂෙල් ආර්.එම්.පාර්ක් සමාගම එළඹෙන ජූනි මාසයේ සිට මෙරට ඉන්ධන වෙළදපොළ තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ආරම්භයේ දී ඔවුන් ඉන්ධන පිරවුම්හල් 92 ක් හරහා ඉන්ධන බෙදා හැරීමට සූදානම් බව සඳහන්.

ඒ අනුව මෙරට ඉන්ධන වෙළෙඳපොළ තවදුරටත් පුළුල් වීම සිදුවන අතර මේ වන විට ඛනිජ තෙක් නීතිගත සංස්ථාව,IOC සමාගම සහ සිනොපෙක් යන සමාගම් රට තුළ ඉන්ධන ආනයනය,අලෙවිය සහ බෙදාහැරීම සිදුකරමින් පවතියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...