ජාතික ශිෂ්‍යභට බලකායේ විෂය මාලාවට මූල්‍ය සාක්ෂරතාවය හඳුන්වා දීමට සැලසුම්!

Date:

කොළඹ LNW:ජාතික ශිෂ්‍යභට බළකායේ විෂය මාලාවට මූල්‍ය සාක්ෂරතාව ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය .

ප්‍රමාණවත් නොවන ඉතිරිකිරීම්,නොදැනුවත් ආයෝජන තීරණ සහ පිරමීඩ යෝජනා ක්‍රම වැනි වංචාවන්ට ගොදුරු වීම වැනි මූල්‍ය කළමනාකරණයට අදාළ සමාජ ගැටලු නිරීක්ෂණයට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගනු ලබනු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් මේ වන විටත් ලංකා බැංකුවේ සභාපති කාවන් රත්නායක මහතා සමඟ මේ පිළිබද සාකච්ඡා කර ඇති අතර ඔහු මෙම වැඩපිළිවෙල සඳහා පුහුණුව සහ දැනුම බෙදාගැනීමේ සහාය ලබා දීමට කැමැත්ත පළ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුරන් කුඹුරු අක්කර 1000ක් අස්වැද්දිම සදහා සැලසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : මෙවර මහ කන්නයේ...

TASTY TUESDAYS – මේ මාගරීටා නොට් සෙනොරිටා! Italy on a Plate: Meet the Iconic Margherita Pizza!

සටහන – පුලී නොවැම්බර් 11, කොළඹ (LNW): Margherita Pizza යනු...

මැලේසියාවට එරෙහිව 5 – 0 ක ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණ...

වායු කැළඹීමෙන් වෙච්ච දේ – උතුරු වායුගෝලයේ වායු දුෂණය ඉහළට!

කොළඹ LNW: මෙරට උතුරු ප්‍රදේශයේ වායුගෝලයේ ස්වභාවය අහිතකර තත්ත්වයකට...