පොහොට්ටුවේ පලාත් පාලන නිජෝජිතයින් ස්වාධීනයි – පක්ෂයේ නියෝජිතයින්

රෂිකා හෙන්නායක මැයි 31, කොළඹ LNW :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර පලාත් පාලන නියෝජිතයන් තේරීම ස්වාධීන හා අපක්ෂපාතීව සිදු කර ඇති බව පක්ෂ සාමාජිකයින් පවසති.මෙහිදී නියෝජිතයින් තෝරාගැනීමේදි අවධානය යොමු කළ නිර්නායකයන් පිලිබදව පක්ෂය තුළ ඇත්තේ ප්‍රසාදයක් බව පක්ෂ ආරංචිමාර්ග අවධාරණය කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානයක නාමල්‍ රාජපක්ෂට හා පක්ෂ ජේශ්ඨ නායකයින්ට මේ තෝරාගැනීම් පිළිබඳව පක්ෂ නියෝජිතයින් සතුට පළකර ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...