රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිවූ අපූරු දේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී, යූරෝ මිලියන 11.4ක ණය මුදලකට විදෙස් රටකින් මිලදී ගත් මෙතෙක් භාවිතයට නොගත් උපකරණයක් පිළිබඳව අද හෙළිදරව් විය.

එම සභාව හමුවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිලධාරින් කැඳවු අවස්ථාවේදී මේ බව අනාවරණය වූ අතර එසේ මෙරටට මිලදීගෙන ඇත්තේ සේයා පටල සැකසීමට යොදාගන්නා යන්ත්‍රයකි.

මෙම යන්ත්‍රය අද වනතුරු භාවිතයට ගෙන නොමැති අතර , අදාළ යන්ත්‍රය 1999 වසරේදී මෙලෙස අධික මුදලක් වියදම් කර ගෙන්වා ඇති බව හෙලිවී ඇත. එය විකිණීමට හෝ කිසිවක් කළ නොහැකි බවත් එය මේ වනවිට රදවා තබාගැනීම පවා අපහසු වී ඇති බව එහිදී හෙළිවී ඇත.

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...