රාජ්‍ය සේවා විශ්‍රාමික එකමුතුවෙන් ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 01, කොළඹ LNW :

2020 ජනවාරි පළමුවනදා සිට 2024 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා රජයේ විවිධ තනතුරු දරමින් සිට විශ්‍රාම ගිය නිලධාරීන් සම්බන්ධයෙන් පවතින විශ්‍රාම වැටුප් විෂමතා පිළිබඳ ගැටලු කඩිනමින් නිරාකරණය කර දෙන ලෙස 2020 -2024 රාජ්‍ය සේවා විශ්‍රාමික එකමුතුව පවසා සිටී.

පසුගිය සමයේ පැවති රජයන් ගත් වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බව, එහි සාමාජික ජේ එම් ආර් ජයසුන්දර මහතා සඳහන් කළේය.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...