Al Hamriyah වරායේ දැවැන්ත ගින්නක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 01, කොළඹ LNW :

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Al Hamriyah වරායේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස ගිණි ගැනීමට ලක්වී ඇත්තේ අල් හම්රියා වරාය ප්‍රදේශයේ ඉන්ධන ගබඩාවක් බවටයි වාර්තා වන්නේ. සාජා පොලිසිය සඳහන් කර ඇත්තේ, ගින්නට හේතුව විමර්ශනය කරමින් පවතින බවත් ඉන් කිසිදු අනතුරක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සාජා සිවිල් ආරක්ෂක අධිකාරියේ ගිනි නිවන කණ්ඩායම් මේවනවිට ගින්න සාර්ථකව පාලනය කර යාබද ඉන්ධන ගබඩා වෙත පැතිරීම වැළැක්වීමට සමත් වී ඇති බවයි.


සාජා පොලිසිය ජනතාවට පවසා ඇත්තේ ඔවුන්ගේ මෙහෙයුම් අවසන් වන තෙක් එම ප්‍රදේශයට ඇතුල්වීමෙන් වැළකී සිටින ලෙසයි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...