ඩොලර් ගේන්න ධම්මිකගෙන් ප්‍රොජෙක්ට් 100 ක් ! වගකීම් දුන්නොත් බාරගන්න සූදානම් !

රට අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් ණය ලබා ගැනීමට උත්සාහ කිරීම වෙනුවට ඩොලර් උපයා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා. තවදුරටත් ලෝකයට ණයවීමෙන් මෙම අර්බුදය විසඳා ගත නොහැකි බවයි ඔහු අවධාරණය කරන්නේ. මේ වනවිට අවස්ථා 900 කදී ලංකාවට ණය ලබා දී ඇති බවත්, එම ණය නැවත පියවිය නොහැකි තත්වයක් තුළ … Continue reading ඩොලර් ගේන්න ධම්මිකගෙන් ප්‍රොජෙක්ට් 100 ක් ! වගකීම් දුන්නොත් බාරගන්න සූදානම් !