මුහුද ළඟටම ඇවිල්ලා තමයි අපි අමුඩ ගහන්නේ – එස්. එම්. චන්ද්‍රසේන

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තවමත් සිය ස්ථාවරය ප්‍රකාශ කර නොමැති බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ වේලාවේදී තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ ප්‍රකාශයට පත්කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් තම පක්ෂයට කලබලයක්, හදිසියක් නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.

“ජනාධිපතිතුමාත් මං හිතන්නේ ලබන සතියේදී තමයි එතුමාගෙ ප්‍රකාශය කරනවා කියන්නේ. මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩෙ ගහන එක නෙවෙයි වැඩේ. මුහුද ළඟටම ඇවිල්ලා තමයි අපි අමුඩෙ ගහන්නෙ”

එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...