BAUHAUS-Galan ගැටුමට යුපුන් ස්වීඩනයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 02, කොළඹ (LNW): BAUHAUS-Galan ලෝක ප්‍රකට ය.ඒ 1912 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවත් වූ ස්වීඩනයේ ස්ටෝක්හෝම් හී පැවත් පැවත්වෙන ඩයමන්ඩ් ලීග් තරගාවලියට එම නම ද යෙදෙන බැවිනි.1967 දක්වා ඉතිහාසය දිවෙන මෙම තරගාවලිය ඩයමන්ඩ් ලීග් තරගාවලියක් ලෙස නාමකරණය වන්නේ 2010 න් පසුය.ඉන් පෙර එය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් එවකට පැවත් වූ සුපිරි මලල ක්‍රීඩා ග්‍රොන්ප්‍රී තරගාවලියට අයත් ප්‍රධාන තරග පහෙන් එකකට අයත් වු එකකි.


මෙවැනි ඓතිහාසික ඉතිහාසයකට හිමිකම් කියන මෙම ස්ටෝක්හෝම් ඔලිම්පික් පිටියේ පැවත්වෙන තරගයට සහභාගි වන ලොව පුරා සිටින සුපිරි කෙටි දුර ධාවන සූරයන් අතර ශ්‍රී ලංකාවේ නම ද රඳවන්නට යුපුන් අබේකෝන්ට අවස්ථාව හිමි වි ඇත.මෙරට වේලාවෙන් තරගය ජූනි 2 වන දා පස්වරු 3.30 ට පැවත්වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...