ඉන්දියාව නැති වුණා නම් කන්නත් නෑ වගේ තමයි පෙනෙන්න තියෙන්නේ ! (VIDEO)

Date:

පෙනෙන්න තියෙන විදිහට දැන් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වගේ යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (02) පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉන්දියාව නැති වුණහොත් කන්නත් නැති තත්ත්වයක් ඇති බව පෙනෙන්නට තිබෙන අතර පසුගිය කාලයේදී ඉන්දියාවට එරෙහිව කටයුතු කළ අය දැන් තත්ත්වය තේරුම් ගත යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගත යුතු අතර මෙය ඉන්දියාවේ ප්‍රාන්තයක් විය යුතු නැති බවද හෙතෙම අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...