එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සෙනසුරාදා දිනවල දී කොන්සියුලර් සේවා ආරම්භ කරයි.

Date:

එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සහ බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාවගේ පහසුව සඳහා, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2022 ජුනි 11 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙනසුරාදා දිනවල දී කොන්සියුලර් සේවා සැපයීම සඳහා කටයුතු යොදා ඇත.
රැකියා සම්බන්ධ හෝ වෙනත් හේතූන් මත සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල තම කොන්සියුලර් අවශ්‍යතා සඳහා මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් අංශයට පැමිණීමට නොහැකි වන අයගේ පහසුව පිණිස මෙම සේවාව විශේෂයෙන්ම හඳුන්වා දී ඇත.

සෙනසුරාදා දිනවල දී කොන්සියුලර් අංශයට පැමිණීමට අපේක්ෂා කරන අයද https://hclappointments.embassyonline.lk සබැඳිය ඔස්සේ අන්තර්ජාලය හරහා කල්තබා වේලාවක් වෙන්කර ගන්නා ලෙස මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...